දිඹුලාගල වැවේ ගිලී සිව් දෙනෙකු මරුට

දිඹුලාගල ඇල්ලේ වැවේ දියනෑමට ගිය සිව්‍ දෙනෙකු දියේ ගිලීමෙන් මියගොස් තිබෙනවා.

කොළඹ – රත්මලානේ සිට දිඹුලාගල පදිංචි ඥාති නිවසකට පැමිණි පිරිසක් බවයි, අප වාර්තාකරු පවසන්නේ.