අගමැතිනියගේ ළමා දින සුබ පැතුම

දරුවන්ට පූර්ණ ළමා ලෝකයක් සහ වැඩිහිටියන්ට ගෞරවනීය සමාජ ජීවිතයක් ගතකිරිමට අවශ්‍ය “පො‍හොසත් රටක් – ලස්සන ජීවිතයක්” වෙනුවෙන් කැප‍වෙනවා – අග්‍රාමාත්‍යවරිය