අදත් තැනින් තැන වැසි

ස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවන අතර උතුරු පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැක. මධ්‍යම කඳුකරෙය් බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු සහ සහ උතුරු – මැද පළාත්වලත් පුත්තලම, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ස්ත්‍රික්කවලත් විටින් විට හමන .කි.ම. 50ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා ෙදපාර්තෙම්න්තුව පවසනවා.