අද 12ට විදුලිබල මණ්ඩලයෙන් සිදු කරන්න යන දේ

ලංකා විදුලිබල මණ්ඩලය (CEB) විසින්, අද (11) ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

අද දහවල් 12.00ට නිල වශයෙන් මෙය ප්‍රකාශයට පත් කෙරේ.

මෙම වැඩපිළිවෙළ, විදුලි ගාස්තු, ජාල විශ්වසනීයතාවය සහ දිගුකාලීන තිරසාර බලශක්ති විසඳුම් සඳහා ගෙන යන මාර්ගය සම්බන්ධයෙන් දැවැන්ත බලපෑමක් ඇතිකරන බවයි විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *