අපවත් වී වදාළ ධම්මදස්සි හිමියන්ගේ ආදාහන ‍පූජෝත්සවය අද

අපවත් වී වදාළ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ශ්‍රී ධම්මදස්සි හිමියන්ගේ ආදාහන ‍පූජෝත්සවය අද (24) සිදු කිරීමට නියමිතව තිබෙනවා.

මහනුවර අස්ගිරිය – පොලිස් ක්‍රීඩාංගණයේ දී රාජ්‍ය අනුග්‍රහය සහිතවයි.