අලුත් සහල් මංගල්‍ය අද ජනපති ප්‍රධානත්වයෙන්

59 වැනි වර­ටත් පැවැ­ත්වෙන ජාතික අලුත් සහල් මංග­ල්‍යය අද (09) අනු­රා­ධ­පුර ජය ශ්‍රී මහා බෝ සමි­ඳුන් අබි­ය­සදී පැවැත්වුුුණා.

ඒ ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන්.