සමාජ මාධ්‍යවල සංසරණය වන තමා සහ ලංකා ගල්අඟුරු සමාගමේ සාමාන්‍යාධිකාරී සහ ගල්අඟුරු සැපයුම්කාර සමාගමේ නිලධාරියෙකු අතර ඇතිවූ බව කියන දුරකතන සංවාදය පිළිබඳව ලංකා ගල්අඟුරු සමාගමේ සභාපතිවරයා නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම සම්පූර්ණ නිවේදනය පහතින්,