පැවති ආපදා තත්ත්වය හේතුවෙන් වසා දැමුණු පාසල් හෙට (16) සිට දිනයේ දී යළි ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව පාසල් ආරම්භ කිරීමට අදාළ කටයුතු සුදානම් කිරීම සදහා විදුහල්පතිවරු, ගුරුවරු සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ පිරිස් අද (15) කැඳවීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.
