ඇල්ල – වැල්ලවාය බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූවන්ට රුපියල් ලක්ෂ 10ක්

ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ඊයේ (04) රාත්‍රියේ සිදු වූ බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ එක් අයෙක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් ලබා දීමට ජනාධිපති අරමුදල තීරණය කරයි.