“ඇස්වැසුම”වැඩිහිටි දීමනාව අද බැංකුවට

“අස්වැසුම’ ප්‍රතිලාභි පවුල්වල ජුලි මස වැඩිහිටි දීමනාව අද ප්‍රතිලාභීන්ගේ ගිණුම්වලට බැර කිරීමට නියමිතයි.

අනුව, රුපියල් බිලියන 3 කට අධික මුදලක් ගිණුම් ගත කරන බවයි, සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසන්නේ. ප්‍රතිලාභීන් හයලක්ෂ 768 කට අද සිට එම මුදල් ලබාගත හැකියි.අදාළ ප්‍රතිලාභීන්ට අද සිට තමාට හිමි ප්‍රතිලාභ මුදල අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුම මගින් ලබා ගත හැකි බවයි, එම මණ්ඩලය පවසන්නේ.