ඉන්දියාවෙන් පිටුවහල් කළ 03ක් අත්අඩංගුවට

විදේශ ගතව සිටි මහා පරිමාණ මුදල් වංචාවන්වලට සම්බන්ධ ඉන්දියාවෙන් පිටුවහල් කරන ලද සැකකරුවන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනුණා.

ඒ ඊයේ (03) සවස කටුනායක ගුවන්‍තොටුපලේදී.

රැගෙන එන ලද සැකකරුවන් සම්බන්ධව හා ඔවුන්ට එරෙහිව ඇති අපරාධ සම්බන්ධ විස්තර පහතින්,