ඉන්දීය සාගරයේ ප්‍රබල භූමිකම්පාවක්

ඉන්දීය සාගරයේ ප්‍රබල භූමිකම්පාවක් හටගෙන තිබෙනවා.

එය රිච්ටර් මාපක 6.0ක ප්‍රබලත්වයකින්.

දකුණු ඉන්දීය සාගරයේ ගිනිකොනදිග කඳු වැටියේ කිලෝමීටර් 10ක් ගැඹුරෙනුයි මෙය හටගෙන ඇත්තේ.

මෙම ප්‍රදේශය ජනාකීරණ නොවන පෙදෙසක් වන බැවින් කිසිඳ සුනාමි අනතුරු ඇඟවීම් හෝ උපදේශන නිකුත් කර නැහැ.