ඉන්ධන බෙදාහැරීම අඛණ්ඩව ක්‍රියාත්මකයි


කොලොන්නාව නිමාවේ සිට ඉන්ධන බෙදාහැරීම අඛණ්ඩව ක්‍රියාත්මකයි
අදත් බවුසර් රථ සඳහා ඉන්ධන නිකුත් කිරීම සිදුකෙරුණා

ක්‍රමවේදය යටතේ ඉන්ධන බෙදා හැරීම දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මකයි
ගෝලීය අර්බුදකාරී වාතාවරණය හමුවේ ඉන්ධන බෙදාහැරීම කළමණාකරණය සඳහා රජය ගත් විශේෂ පියවර පිළිබඳව ජනතාව සිය ප්‍රසාදය පළ කරනවා
.