ඉරාන යුද්ධයට තාවකාලික විරාමයක්

ඉරානය සහ අමෙරිකාව අතර සටන් විරාමයක් ඇති කර ගත් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඔහු කියා සිටින්නේ සති දෙකක කාලයක් ඉරනයට ප්‍රහාර එල්ල කිරීම අතහිටුවනු බවයි.