ඊශ්රායලයේ හයිෆා නුවර පිහිටි ප්රධාන තෙල් පිරිපහදුවට ද ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය විසින් රොකට් ප්රහාරයක් එල්ල කර තිබෙනවා.
මේ අතර ඉරාකයේ පිහිටි පැරමිලිටරි කඳවුරු ඉලක්ක කර ගනිමින් ඇමරිකානු සහ ඊශ්රායල ගුවන් හමුදා ඒකාබද්ධ ප්රහාර කිහිපයක් එල්ල කර තිබෙනවා.
ඉරාකයේ බැබිල් සහ අන්බාර් පළාත්වල පිහිටි ආරක්ෂක මූලස්ථාන මෙලෙස ප්රහාරයට ලක්ව ඇති බවත්, ඉන් දේපළ හානි සිදුවුවද ජීවිත හානි වාර්තා නොවන බවත් ඉරාක ආරක්ෂක අංශ පවසනවා.
