කොටගල සිට අඹේවෙල දක්වා ස්ථාන කිහිපයකින් නාය ගිය උඩරට දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා හෙට සිට දුම්රිය මාර්ග නඩත්තු අංශයේ සේවා දුම්රියක් යෙදවීමට පියවර ගෙන තිබෙනවා.
කොටගල, වටගොඩ, රඳැල්ල, පැරකුම්පුර, අඹේවෙල දක්වා ස්ථාන කිහිපයකින් මේවන දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන් නාය ගොස් තිබෙනවා.
