දැනට පවතින අයහපත් කාලගුණ තත්වය පදනම් කර ගනිමින්, ගුවන් ගමන්වල සිදුවිය හැකි වෙනස්කම් පිළිබඳව සැලකිලිමත් වන ලෙස ශ්රී ලංකන් ගුවන් සේවය, සියලු ගුවන් මගීන්ගෙන් ඉල්ලීමක් කරනවා.
ගුවන්තොටුපොළට යෑමට ප්රථම, ගුවන් ගමනේ තත්වය දැන ගැනීම සඳහා අංක 1979 අමතන ලෙසයි, ශ්රී ලංකන් ගුවන් සේවය ඉල්ලා සිටින්නේ.
