කුවේට් නගරයට කිලෝමීටර් 32ක් බටහිරින් පිහිටි අල්-ජහ්රා (al-Jahra) නගර ප්‍රහාරක යානයක් කඩා වැටී තිබෙනවා.
අල් ජසීරා පුවත් සේවය සඳහන් කරන්නේ, තහවුරු නොකළ වාර්තාවලට අනුව, මෙය අමෙරිකානු එක්සත් ජනපදයට අයත් F-15 වර්ගයේ යානයක් බවයි.
ඒ අනුව, එම ප්‍රදේශයෙන් ඝන දුමාරයක් නැග එන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.
