කුෂ් මත්ද්‍රව්‍ය සමඟ අයෙකු අත්අඩංගුවට

කුෂ් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය ගුවන් තොටුපල ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වත්තල, කොන්වන්ට් පාර ප්‍රදේශයේදී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 21 ග්‍රෑම් 668ක් සමඟ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 34 ක් වන කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරනවා.