ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් අද උදෑසන 6.00ට නිකුත්කරන ලද නිවේදනයට අනුව වැඩිම වර්ෂාපතනය උඩුදුම්බරින් වාර්තා වනවා.
එය දැක්වූයේ මි.මී. 201.40 ක අගයක් ලෙසයි.