මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ පස්වරුවේ සිට ඇඳ හැලෙන සහ වර්ෂාව එම ප්‍රදේශ ආශ්‍රිතව බලපා ඇති ඝණ මීදුම් තත්වය හේතුවෙන් දෛනික ජන ජීවිතයට බාධා එල්ල වී තිබෙනවා.
හැටන් – නුවරඑළිය සහ හැටන් – කොළඹ යන ප්‍රධාන මාර්ග හා ඒ ආශ්රිත අතුරු මාර්ගවල වඩාත් විමසිල්ලෙන් රථ වාහන ධාවනය කරන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන්ට දැනුම් දෙනවා.
