ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (20) පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතව තිබෙනවා.
මැදපෙරදිග අර්බුදය හමුවේ ශ්රී ලංකාවේ සූදානම සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපතිවරයා විශේෂ ප්රකාශයක් සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.