තබ්බෝව ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කෙරේ

අධික වර්ෂාව හේතුවෙන් පුත්තලම තබ්බෝව ජලාශයේ දොරටු 6 ක් විවෘත කර තිබෙනවා.

මේ හේතුවෙන් ජලය ඝන අඩි 1,320 ක් මී ඔයට මුදා හැරෙන අතර, ජනතාවට ඒ පිළිබඳ අවධානයෙන් සිටින ලෙසයි, පුත්තලම – ප්‍රා‍දේශීය ඉංජිනේරු ජේ. ප්‍රශාන්ත් මහතා පවසන්නේ.