තලාවේ බිහිසුණු බස් අනතුරක්

අනුරාධපුර, තලාව ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව තිබෙනවා.

එම අනතුරෙන් පුද්ගලයින් වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර තුවාලකරුවන් මේවන විට තලාව ප්‍රාදේශීය රෝහලවෙත යොමු කරමින් සිටින බවයි අප වාර්තාකරු සදහන් කරන්නේ.