තැපැල් වර්ජනය අවසන් කිරීමට කඩිනමින් සාකච්ඡාවක් ලබාදෙන ලෙස අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත ලංකා තැපැල් සේවා සංගමයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.