මාතලේ අරුල්මිගු ශ්‍රී මුත්තුමාරි අම්මාන් දේවස්ථානයේ වාර්ෂික තේරු උත්සවය වෙනුවෙන් රථවාහන ගමනාගමනය සීමා කර තිබෙනවා.
උත්සවය හෙට (02) උදෑසන 6.00ට ආරම්භ කර තේරු රථ 05ක් අනිද්දා (03) දින පස්වරු 6.00 දක්වා මාතලේ නගරයේ වීථි සංචරය කිරීමට නියමිතව ඇත.
ඒ් අනුව තේරු උත්සවය නැරඹීමට සහ ආශිර්වාද ලබා ගැනීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් බැතිමතුන් මා විදෙස් සංචාරකයින්ගේ පැමිණීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.
එම නිවේදය පහතින්,