අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ගංවතුරින් යටවී තිබුණු අධීවේගී මාර්ගයේ අතුරුගිරිය පිවිසුම යළි විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, එම පිවිසුම හරහා මේ වන විට ගමනාගමන කටයුතු සිදුකළ හැකි බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.