දළදා මංගල්‍යය වෙනුවෙන් පොලිසියෙන් විශේෂ නිවේදනයක්

ශ්‍රී දළදා මාලිගය විසින් වාර්ෂිකව පවත්වනු ලබන මහනුවර ‍ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය 2025.07.30 වන දින ආරම්භ කර 2025.08.08 වන දින දක්වා වීථි සංචාරය කරනු ලබයි.

ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇත.

එම නිවේදනය පහතින්,