බදුල්ල, ගාල්ල, මහනුවර, කෑගල්ල සහ මාතලේ දිස්ත්රික්කවලටත්, නුවරඑළිය, රත්නපුර, කොළඹ සහ කුරුණෑගල දිස්ත්රික්කවලටත් නාය යෑමේ කහ නිවේදන නිකුත් කර තිබෙනවා.