දූෂණ විරෝධී දැලට තවත් දැවැන්තයෙක් ශ්‍රී ලංකන් හිටපු සභාපති අත්අඩංගුවට.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපතිවරයා අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් මුදල් අවභාවිත කරමින් එවකට සිටි සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයාගේ පෞද්ගලික ඉන්ධන බිල්පත් පියවීමේ චෝදනාව මත, එම සමාගමේ හිටපු සභාපතිවරයෙකු අද දින (2026.03.24) පෙරවරු 9.10 ට පමණ අත්අඩංගුවට ගෙන තිබේ.