නව බස් ගාස්තු සටහන

බස් ගාස්තු සංශෝධනය සඳහා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු 12.19% කින් ඉහළ යනු ඇති. නව බස් ගාස්තු සටහන පහතින්,