නිමල් ලාන්සා අත්අඩංගුවට

පුද්ගලයෙකුට පහරදීමේ චෝදනා මත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසනවා.

ඔහු අද (29) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.