නිවාඩුවෙන් පසු නැවත පාසල් ආරම්භවන දිනයන් මෙන්න

“2026 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (13) අවසන් වුණා.

එමෙන්ම සිංහල හා දෙමළ පාසල්වල පළමු පාසල් වාරයේ තෙවන අදියර 2026.03.03 වන අඟහරුවාදා දින ආරම්භ වීමට නියමිතයි.

මුස්ලිම් පාසල්වල පළමු පාසල් වාරයේ තෙවන අදියර 2026.03.23 වන සඳුදා දින ආරම්භ වේ.