නේපාලය වෙත සිදු කෙරෙන සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටවූ බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසනවා.
එරට තුළ මේ වන විට හට ගෙන ඇති අර්බුදකාරි තත්වය ඊට හේතුවයි.