පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ අද සිට නැවතත් ජනතාවට

නවීකරණය කරන ලද කොටුව මධ්‍යම බස් නැවතුම්පොළ අද (08) ජනතා අයිතියට පත් කෙරෙනවා.

ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමාරම්භක උත්සවය පැවැත්වෙනවා.