දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට ලක්වූ හලාවත දිස්ත්‍රික්කයේ ධීවරයින්ට නව ධීවර යාත්‍රා සහ ආම්පන්න ඊයේ පිරිනැමුණා.
ඒ, අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන්.
පූර්ණ හානිවූ යාත්‍රා 11 ක් වෙනුවෙන් සී නෝර් ආයතනය නිෂ්පාදන කළ යාත්‍රා මෙන්ම, අලුත්වැඩියා කෙරුණු යාත්‍රා 14 ක්ද මෙහිදී පිරිනැමුණා.
ධීවර ජනතාව නගා සිටුවීම සඳහා රජය ක්‍රියාත්මක කර ඇති වැඩසටහනට වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 865 ක්.
