පී. දයාරත්න මහතා දිවිසැරිය නිම කරයි

හිටපු අමාත්‍ය පී. දයාරත්න මහතා අද (25) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂ අම්පාර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන දයාරත්න මහතා මියයන විට 89වන වියේ පසු වුණා.

ඒ මහතා සෞඛ්‍ය, පෝෂණ හා සුභසාධන අමාත්‍යවරයා ඇතුළු තනතුරු රැසක් දරා තිබුණේය.