පුංචි ඡන්දයට පාසල් නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි

‍මැයි මස 6 වැනිදා පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙන්, සියලුම පාසල් මැයි මස 5 වැනිදින නිවාඩු දිනයක් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

පාසල් නැවත ආරම්භ වන්නේ මැයි මස 7 වැනි දින බවයි නිවේදනයේ සඳහන් වන්නේ.

ඡන්ද මධ්‍යස්ථාන ලෙස පාසල් යොදා ගන්නා බැවින් මෙම පියවර ගත් බව, අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

එම නිවේදනය පහතින්,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *