පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ අද (26) ප.ව. 01.30ට පමණ සිදුවූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් එම දෙපාර්මේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ සියලුම පළාත් කාර්යාලවල එක්දින සේවාව ඇතුලු සියලුම මහජන සේවාවන් පද්ධතිය ඇණහිට තිබෙනවා.

එය සමාන්‍ය තත්වයට පත්කරන තෙක් 2026.03.27 දින සිට නැවත දැනුම් දෙනතුරු අදාල සේවාවන් ක්‍රියාත්මක නොවන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දන්වා තිබෙනවා.
අදාල නිවේදනය පහතින්……….
