පොඩි මැණිකේ පිටයයි

බදුල්ල දුම්රිය ස්ථානයෙන් පෙරවරු 08.50 ට කොළඹ කොටුව ධාවනය වූ පොඩි මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය පෙරවරු 09.10 ට පමණ හාලි ඇළ දුම්රිය ස්ථානය හා බදුල්ල අතර පිළී පැනීමකට ලක්ව තිබෙනවා.

දුම්රියක් පීලි පැනීම හේතුවෙන් උඩරට මාර්ගයේ සේවාවන්ට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.