දිවයින පුරා අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොට්ඨාස මට්ටමින් සියලුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.
ඒ වැඩබලන පොලිස්පතිතුමාගේ උපදෙස් අනුවයි.
ඒ අනුව, 2025.08.09 වන දිනට වාර්තාව පහත පරිදි වේ.