
ලෝක ළමා දිනය නිමිත්තෙන් ගිනිගත්හේන පොලිස් වසමට අයත් කෙනිල්වර්ත් අංක 02 දෙමල විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සිසු සිසුවියන්ට දිවා ආහාර වේලක් සහ පාසල් පොත් ලබා දීමේ වැඩසටහනක් (01) දින එම පාසල් පරිශ්‍රෙය්දි පැවැත්විණ.
ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක විරාජ් විතානගේ මහතා ඇතුලු එම පොලිසියේ නිළධාරින් විසින් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.
මෙයට සමගාමීව පාසල් ගෙවත්ත තලු කෙසෙල් පැළ රෝපණය කිරිමේ වැඩසටහනක්ද මෙයට සමගාමීව පැවැත්විණ.

