මැදපෙරදිග යුදමය වාතාවරණය හමුවේ දෛනික සේවා කළමනාකරණයට රජය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, සෑම සතියකම බදාදා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමටයි, පියවර ගෙන ඇත්තේ.
බදාදා දිනවල උපකාරක පන්ති පැවැත්වීම ද තහනම් බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසනවා.
එමෙන්ම රජයේ සියලු පාසල්ද සෑම බදාදා දිනකම නිවාඩු ලබාදීමට මීට පෙර තීරණය කර ඇත.
