බදුල්ල – එළදළුව කන්දේ ඊයේ සවස ඇති වූගින්නකින් අක්කර 6 ක පමණ වන බිම් විනාශ වී තිබෙනවා. යුද හමුදාව මැදිහත් වී ගින්න පාලනය කර ඇත්තේ, දැඩි පරිශ්‍රමයකින්. ජල උල්පත් රැසකින් මෙම කන්ද සමන්විතයි.
මෙය, පුද්ගල ක්‍රියාකාරකමක් නිසා ඇති වූ ගින්නක් විය හැකි බව, ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරනවා.
