බස්රථවල ප්‍රවේෂපත් නොමැතිවන ගමන් ගන්නා මගීන්ට දඩ නිකුත් කිරීම අද සිට ක්‍රියාත්මකයි.
බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති විශ්‍රාමික කමාන්ඩ ගාමිණී ජයතසිංහ මහතා මාධ්‍ය හමුවේ මේ බව කියා සිටියා.