බාලද්ක්ෂයෝ වැඩ ඉල්ලා රනිල් හමුවෙයි

බාල දක්ෂ සේවා හා මහජන සම්බන්ධතා මාසය අගෝස්තු 1දා ආරම්භ වෙනවා. සමස්ත ලංකා බාල දක්ෂ ව්‍යාපාරය වැඩ මාසය ආරම්භ කිරීමට පෙර හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූවා.

සමස්ත ලංකා බාරදක්ෂ ව්‍යාපාරය ආචාර්ය රෝෂන් ලේව් මහතා විසින් ආරම්බ කල අතර එය ලංකාවෙි දෙවන බාලදක්ෂ ව්‍යාපාරයයි.

සමස්ත ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ සම සබාපතිනි චමෝදිකා ලෝව් විසින් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට බාලදක්ෂ කරලේන්සුව පැලදුව.

ඉන්පසුව හිටපු ජනාධිපතිවරයා විසින් පැමිණ සිටි පිරිස වෙත වැඩ සඳහා මුදල් ලබා දුන්නා.

මේ අවස්ථාව සඳහා එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධද මහත​ා.සමස්ත ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ ජාතික පුහුනු කරැ වජිර අමදෝරැ.ප්‍රදාන කොමසාරිස් ලක්සිරි තිසේරා.සම සබපති නවෝද්‍යා ලෝව් යන අය මෙි අවස්තාවට සම්බන්ද වුනා.