බොරැල්ල, මොඩල්ෆාම් හන්දිය අසල සිට ඩී.එස් සේනානායක හන්දිය දක්වා වූ කොළඹ දෙසට ඇතුළු වන මාර්ගයේ ස්ථානයක ගිලා බැස්මක් හේතුවෙන් රථවාහන ගමනාගමනයට අවහිරතාවයක් සිදුව ඇත.
එම හේතුවෙන් කොළඹ දෙසට ඇතුළු වන මාර්ගය භාවිතා කරන රියදුරන්ට හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන මෙන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
එම විකල්ප මාර්ග පහතින්,