සුළු මධ්‍ය හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.
වැඩබලන පොලිස්පතිතුමාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලිසිය සිදුකරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මගින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා 2025.04.13 වන දින සිට මත්ද්‍රව්‍ය ජාලය හඳුනාගැනීම සඳහා පොලිස් කොට්ඨාස මට්ටමින් සියළුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.
ඒ අනුව 2025.07.18 වන දින සිට ඊයේ (24) දින දක්වා සතිය තුළ මත්ද්‍රව්‍ය හා සැකකරුවන් අත්අඩංගුවට ගැනීම් සම්බන්ධ වාර්තා පහත පරිදි වේ.