මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) දිනවල වසා තැබීමට තීරණය කළ බව මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාර මහාචාර්ය සරත් බී. එස්. අභයකෝන් මහතා සඳහන් කළා.
දැනට පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ඔහු සඳහන් කළේ.