පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක 3 ඊයේ (18) රාත්‍රියේ විවෘත කර තිබෙනවා.
(0.5m ක් ) තත්පරයට ඝන අඩි 1500ක් ක්‍රමානුකුලව අදියරයෙන් අදියර අඹන් ගගට මුදා හැරීමට කටයුතු කර ඇති බවයි කාර්‍යභාර ඉංජිනේරුවරයා පැවසුවේ.